ප්‍රමුඛ පුවත 1

විරෝධතාවයක් නිසා පාර්ලිමේන්තු වටරවුම අශ්‍රීතව දැඩි තදබදයක්..

 

(UTV| කොළඹ) – ග්‍රාම නිලධාරීගේ විරෝධතාවක් හේතුවෙන් බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුම ආශ්‍රීතව දැඩි රථවාහන තදබදයක් පවතින බව පොලිසිය පවසයි.

ගැටළු 17 ක් මුල් කර ගනිමින් ග්‍රාම නිලධාරීවරුන් අද (05) දිනයේදී ලෙඩ නිවාඩු දමා වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීගේ සංගමය කොළඹ දී ඊයේ (04) මාධ්‍ය හමුවක් කැඳවා සඳහන් කර තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගනේමුල්ල – කඩවත මාර්ගයේ පුද්ගලික බස් රථ වර්ජනයක්

Mohamed Dilsad

මාධ්‍ය ත්‍රස්තවාදය වැළක්විය යුතුයි.නියෝජ්‍ය ඇමති අබ්දුල් මහරුෆ් කියයි

Mohamed Dilsad

වව්නියාව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව රැස්වේ

Mohamed Dilsad

Leave a Comment