ක්‍රීඩා

ඉම්රාන් තාහිර් එක්දින පිටියට සමු දෙයි

දකුණු අප්‍රිකා දඟ පන්දු යවන ක්‍රීඩක ඉම්රාන් තාහිර් (39) තමන් සිය එක්දින පිටියෙන් සමුගන්නා බව දැනුම් දී තිබේ.

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ඊයේ(04) මේ බව නිවේදනය කර ඇත.

ඒ අනුව එංගලන්තයේ පැවැත්වෙන එළඹෙන 2019 ලෝක කුසලාන එක්දින තරඟාවලියෙන් අනතුරුව සිය සමු ගැනිම සිදු කරන බව සඳහන් කර තිබේ.

එක්දින ජාත්‍යන්තර තරඟ 95 කට සහභාගි වි ඇති ඔහු කඩුලු 156 ක් බිද දැමිමට සමත්ව සිටියි.

එසේම ඔහු 2020 දි ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලානයට දකුණු අප්‍රිකාව වෙනුවෙන් ක්‍රීඩා කිරිමට අපෙක්ෂා කරන බවද හෙතෙම පවසා ඇති බව සඳහන් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව තහවුරුයි.රජය කියයි

Mohamed Dilsad

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාව පන්දු රැකීම අරඹයි

Mohamed Dilsad

ලංකාවට තවත් රිදී පදක්කමක්

Mohamed Dilsad

Leave a Comment