ප්‍රමුඛ පුවත 1

ජනපති,අගමැති,විපක්‍ෂ නායක අතර අද විශේෂ සාකච්ඡාවක්

(UTV| කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඇතුළු අනෙකුත් දේශපාලන පක්ෂ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වේ.

අද (28) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදි මෙම හමුව පැවැත්වෙන බව වාර්තාවේ.

රටේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව මෙහිදී විශේෂයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.

දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ද මෙම සාකච්ඡාවට එක්වන බවද වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තවත් නාවිකයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

මැදවච්චියේ සිදුවූ අනතුරකින් තිදෙනෙක් මරුට

Mohamed Dilsad

අද පස්වරුවේ වැසි සමඟ තද සුළං

Mohamed Dilsad

Leave a Comment