ප්‍රමුඛ පුවත 1

හෙට ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ

(UTV| කොළඹ) – හෙට (13) දිනයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය පවසයි.

ඒ අනුව හෙට පෙරවරු8 සිට පැය 21ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලවත්ත, මත්තේගොඩ, හෝමාගම, මීපේ සහ පාදුක්ක යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය දැනුම් දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගත් සැරයන්වරයා රිමාන්ඩ්.

Mohamed Dilsad

අයහපත් කාලගුණය නිසා මුලතිව් මාන්කුලමේ නිවාස වලට හානි

Mohamed Dilsad

රාජ්‍ය සේවකයින්ගේ දීමනා සඳහා මහා භාණ්ඩාගාර අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment