ප්‍රමුඛ පුවත 1

අලුගෝසු තනතුරට යළි අයදුම්පත් කැඳවයි.

(UTV| කොළඹ) – බන්ධනාගාරයේ අලුගෝසු තනතුර සඳහා නැවත අයදුම්පත් කැඳවා ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්.එම්.එන්.සී. ධනසිංහ මහතා පවසයි.

අලුගෝසු තනතුරට අයදුම්පත් කැඳවනු ලබන්නේ තෙවැනි වරටය.

මීට පෙර අයදුම්පත් කැඳවු අවස්ථාවේ දී පුද්ගලයන් තෝරා ගැණුන ද ඔවුන් තනතුර අතහැර යාම හේතුවෙන් නැවත අයදුම්පත් කැඳවා තිබේ.

අයදුම්කරුවන් සාපෙළ විභාගය සාමන්‍ය සාමාර්ථ දෙකක් සහිතව සමත් විය යුතු අතර වයස අවුරුදු 45 අඩු වයසැති පුද්ගලයන් විය යුතුයි.

තවද කලින් කැඳවු අයදුම්පත් නැවත සළකා බලන බව කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමේ කටයුතු නවතී

Mohamed Dilsad

මුද්‍රණය කල ඩොලර් නෝට්ටු තොගයක් සමඟ අයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

කලින් වෙන් කළ දුම්රිය ප්‍රවේශ පත්වලට යළි මුදල්

Mohamed Dilsad

Leave a Comment