ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තු විදුලි සෝපානයේ වරකට 6කට සිමා කෙරේ.

(UTV| කොළඹ) – පාර්ලිමේන්තුවේ විදුලි සෝපනවල එක වරකට ගමන් කල හැකි උපරිම පුද්ගලයන්ගේ සංඛ්‍යාව 6කට සිමා කර පාර්ලිමේන්තු විදුලි සෝපනවල ඒ බව දැක්වෙන සටහනක් අද පෙරවරුවේ ප්‍රදර්ශනය කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12 දෙනෙකු එකවර විදුලි සෝපානයේ ගමන් කිරීම නිසා විදුලි සෝපානයක් ඊයේ (07) විනාඩි 25 කට අසන්න කාලයක් අක්‍රියව තිබුණි.

මෙ වනවිට ඊට මුලික හේතුව ලෙස අනාවරණය වී ඇත්තේ වරකට ගමන් කල හැකි සංඛ්‍යාව ඉක්මවා ගමන් කිරීමයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජන බලය අද කොළඹට

Mohamed Dilsad

මැණික් කොල්ලකෑ විදෙස් කාන්තාවක් ඇතුලු 5 ක් අත්අඩංගුවට.

Mohamed Dilsad

නවක වදයක් මුල් කරගනිමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගැන්වීම් කටයුතු අඩාල වේ

Mohamed Dilsad

Leave a Comment