විදෙස්

ජමාල් කශෝගිගේ ඝාතනයට අදාල අවසන් වාර්තාව ළගදීම…

(UTV| කොළඹ) – සවුදියේදී ඝාතනයට ලක්වූ මාධ්‍යවේදි ජමාල් කශෝගිගේ ඝාතනයට අදාල අවසන් වාර්තාව ලගදීම නිකුත් කරන බව එක්සත් ජාතින්ගේ සංවිධානය ප්‍රකාශකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම සංවිධානයේ විශේෂ නියෝජිතවරියක වන ඇග්නස් කෝල් මර්ඩ් විසින් පසුගිය දිනවල අදාළ ඝාතනය සම්බන්ධයෙන් තුර්කියේදී එක්රැස් කරගත් තොරතුරු අනුව එම වාර්තාව සකසා ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පිපිරිමකින් පුද්ගලයින් 06 දෙනෙකු මරුට

Mohamed Dilsad

ලන්ඩන් බ්‍රිජ් සිදුවීමෙන් පුද්ගලයන් 2 ක් ජිවිතක්ෂයට

Mohamed Dilsad

කොරෝනා වැළඳුන සචින් රෝහල්ගත කරයි

Mohamed Dilsad

Leave a Comment