ප්‍රමුඛ පුවත 1

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ අපෑලේ තීන්දුව 08 වනදා…

(UTV| කොළඹ) – ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබාදී ඇති මාස 06 ක සිර දඩුවමට එරෙහිව උන්වහන්සේ විසින් ගොනු කළ අභියාචනයේ තීන්දුව එළැඹෙන 08 වනදා ප්‍රකාශයට පත්කරන බව හෝමාගම මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මහතා ප්‍රකාශ කළේය.

සන්ධ්‍යා එක්නැලිගොඩට මහත්මියට බැනවැදී තර්ජනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කරමින් ඥානසාර හිමියන්ට මාස හයක සිර දඬුවමක් පැනවීමට හෝමාගම මහාධිකරණය පසුගිය ජුනි මාසයේදී කටයුතු කළේය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නියම වූ මිලට ඉන්ධන අලෙවි නොකරන්නන්ට එරෙහිව දැඩි නීති

Mohamed Dilsad

ඩොලර් ලක්ෂ 3 කට වැඩි මුදලක් ආයෝජනය කළහැකි විදේශිකයින්ට ශ්‍රී ලංකාවේ නේවාසික විසා

Mohamed Dilsad

ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment