ප්‍රමුඛ පුවත 1

විදේශීය සංචාරකයින් 10 කට බඹර ප්‍රහාරයක්…

(UTV| කොළඹ) – බණ්ඩාරවෙල – ඇල්ල – ආරුක්කු පාලම ආසන්නයේදී අද (29) පෙරවරුවේ එල්ල වූ බඹර ප්‍රහාරයකින් සංචාරකයින් 20 දෙනෙකු තුවාල ලබා ඇති අතර තුවාල ලැබූවන්ගෙන් 10 දෙනෙක් විදේශිකයන් බව පොලිසිය ප්‍රකාශ කරයි.

තුවාල ලැබූ පිරිසෙන් 18 දෙනෙකු දෙමෝදර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර ඉතිරි දෙදෙනා බදුල්ල මහරෝහල වෙත මාරු කර යවා ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති විරෝධය මැද අද යළිත් විශේෂ තේරීම් කාරකසභාව රැස්වේ

Mohamed Dilsad

ලක්ෂ 70 ක හෙරොයින් සමඟ විදේශිකයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

LTTE යෙන් වල දැමු රත්‍රන් සොයා පොලිසියෙන් මෙහෙයුමක්

Mohamed Dilsad

Leave a Comment