කලා

‘මනිකර්ණිකා’ දැන් ස්කෝප් සිනමා ශාලාවේදී ප්‍රදර්ශනය කෙරේ…

(UTV| කොළඹ) – ඉන්දියානු ඓතිහාසික චරිතාපදානයක් පාදක කර ගනිමින් නිෂ්පාදනය කරන ‘මනිකර්ණිකා’ සිනමා පටය ජනවාරි මස 25 වැනිදා සිට කොළොම්බෝ සිටි සෙන්ටර් හි ස්කෝප් සිනමා ශාලාවේදී ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇත.

එවකට උතුරු ඉන්දියාවේ රාජ කුමාරියක් හා රණශූරියක් ලෙස ප්‍රකටව සිටි ජහන්සි ප්‍රදේශයේ රාණි ලක්ෂ්මි බායි ‘Rani Laxhmi Bai’ කුමරිය බ්‍රිතාන්‍ය සමාගමකට එරෙහිව කැරැල්ලක් මෙහෙයවන ආකාරය කියැවෙන මෙම චිත්‍රපටයේදී දරුණු සටන් බිමට පිවිසෙන කුමරිය ප්‍රධාන රණශූරයන්ට එම සටනේ අත්වන ඉරණම සිත් ලොමු දැහැගන්වන ආකාරයෙන් ඉදිරිපත් කර තිබේ.

මෙම චිත්‍රපටයේ ප්‍රධාන නළු නිළි භූමිකා කංගනා රනාවුත්, අතුල් කුල්කර්නි, ජිෂු සෙන්ගුප්තා, අන්කිතා ලෝඛාන්ඩේ, සුරේෂ් ඔබොරෝයි, විභව් තත්වාඩි විසින් රග දක්වනු ලබයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

See you Again ගීතය සඳහාය ඉහළ ප්‍රතිචාර

Mohamed Dilsad

චීන චිත්‍රපට උලෙල ලබන මස 02 වැනිදා සිට…

Mohamed Dilsad

ශාරුක් ඛාන් නිවේදකයෙක් වෙයි

Mohamed Dilsad

Leave a Comment