ප්‍රමුඛ පුවත 1

යළිත් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට රජය තීරණය කරයි…

(UTV| කොළඹ) – වත්මන් රජය විසින් එක්සත් ජාතික පෙරමුණු සමගි සන්ධාන රජයේ ප‍්‍රතිපත්ති පිළිගන්නා සියලු පාර්ශ්ව එක් කරගනිමින් යහපාලනය සඳහා වූ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට ඊයේ (24) තීරණය කර තිබේ.

අග්‍රාමාත්‍යවරයා හා එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන හවුල්කාර පක්ෂ සහ පාර්ශ්ව ගණනාවක අවසන් තීරණය ලෙසට රජය විසින් මෙම තීරණය ගෙන ඇත.

යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණු සමගි සන්ධාන රජය පිහිටුවීමට අදාළ සාකච්ඡා මේ වන විට බොහෝ දුරට අවසන් වී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇවන්ගාඩ් නඩුවේ සාක්ෂි විභාගය කල් යයි

Mohamed Dilsad

අර්ජුන ඇලෝසියස් සහ කසුන් පලිසේන යළිත් රක්ෂිත බන්ධනාගාරයට..

Mohamed Dilsad

ජවිපෙ විරෝධතා රැළිය අද

Mohamed Dilsad

Leave a Comment