ප්‍රමුඛ පුවත 1

වියළි කාළගුණය හෙට සිට වෙනස් වෙයි .

(UTV| කොළඹ) – මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපා තිබෙන වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක් හෙට (24) සිට අපේක්ෂා කරන බව  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ එම තත්ත්වය බලාපොරොත්තු විය හැකි බවත් , උදෑසන සහ රාත්‍රී කාලයන් වලදී බොහෝ ප්‍රදේශවල තරමක ශීත කාලගුණයක් අපේක්ෂා කළ හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල සහ මාතලේ දිස්ත්‍රික්කයේ අද දින වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොරෝනා ආසාදනයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

විල්පත්තුව වනාන්තර විනාශ වුයේ මුස්ලිම් ජනතාව නිසා නොවන බව පරිසරවේදීන් පවසයි

Mohamed Dilsad

මාතලේ තැපැල් සේවකයින් වර්ජනයේ

Mohamed Dilsad

Leave a Comment