ප්‍රමුඛ පුවත 1

රාජ්‍ය ගිණුම් කාරක සභාවේ නව සභාපතිවරයා පත් කිරීම අද

(UTV| කොළඹ) – රාජ්‍ය ගිණුම් කාරක සභාවේ නව සභාපතිවරයා පත් කර ගැනීම අද(23) සිදු කිරීමට නියමිතය.

අද පාර්ලිමේන්තුව පස්වරු 1ට ආරම්භ කිරීමෙන් පසුව පස්වරු 2ට රාජ්‍ය ගිණුම් කාරක සභාව රැස්වනු ඇත.

මේ අතර අද පාර්ලිමේන්තුවේදී ණය සහනදායක සංශෝධන කෙටුම්පත විවාදයට ගැනීමට නියමිත ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී.ලං.නි.පයේ පස්දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කෙරේ

Mohamed Dilsad

විල්පත්තු වන රක්ෂිතයේ බිම් අගලක් හෝ කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට ලබාදී නෑ – ජනපති

Mohamed Dilsad

පරිප්පු සහ සැමන් සඳහා වූ සහනය අවසන්

Mohamed Dilsad

Leave a Comment