ප්‍රමුඛ පුවත 1

බඹර ප්‍රහාරයකින් සිසුන් පිරිසක් රෝහලේ

(UTV|මහනුවර) – අද(21) පෙරවරුවේ කටුගස්තොට සාන්ත අන්තොනි විදුහලේ බඹර කුඩුවක් ඇවිස්සී තිබේ.

මේ හේතුවෙන් බඹර ප්‍රහාරයකට ලක්වූ එම පාසලේ පාසල් සිසුන් 150 ආසන්න පිරිසක් රෝහල් ගත කර ඇති බව අප වාර්තාකරු පැවසීය.

අද(21) උදෑසන සිසුන් ක්‍රීඩාපි‍ටියේ සිටින අතර තුරදී  මෙම බඹර ප්‍රහාරය එල්ලවී ඇත.

බඹර ප්‍රහාරය ලක්වු සිසුන් මේ වන විට මහනුවර මහ රෝහලට හා කටුගස්තොට රෝහල්වලට ඇතුළත් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද රාත්‍රියේ සිට බස් ගාස්තු මිල සංශෝධනය වේ

Mohamed Dilsad

පාර්ලිමේන්තුව අද යළි රැස්වෙයි

Mohamed Dilsad

පුල්මුඩේ ඛණිජවැලි සමාගමේ කාර්යය මණ්ඩලයට ප්‍රසාද දීමනා ඇමති රිෂාඩ් අතින්

Mohamed Dilsad

Leave a Comment