විදෙස්

වෙනිසියුලාවේ ජනපති ලෙස නිකොලෙස් මදුරෝ දෙවැනි වරටත් දිව්රයි..

(UTV| කොළඹ) – වෙනිසියුලාවේ ජනාධිපති ලෙස නිකොලෙස් මදුරෝ දෙවන වරටත් දිවුරුම් දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මදුරෝගේ දෙවන වර පත්වීම නීත්‍යාණුකූල නොවන බවට ජාත්‍යන්තර විවේචන එල්ල වු අතර ඇමරිකාව සහ තවත් රටවල් 13 ක් මදුරෝගේ ජනාධිපතිධූරය පිළි නොගන්නා බවටද පසුගියදා ප්‍රකාශ කර තිබුණි.

එරට සමාජවාදී පක්ෂයේ නායකයා වන 56 වියැති මදුරෝ දිව්රුම් දෙමීන් පවසා ඇත්තේ අවුරුදු 06 ක දෙවන ධූර කාලය රට සාමය කරා ගෙන යෑමේ දැවැන්ත පියවරක් වනු ඇති බවයි

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බංගලාදේශ ගුවන් අනතුරෙන් 27ක් ජීවිතක්ෂයට

Editor O

දකුණු කොරියාවේ ගොඩබාමින් තිබූ ගුවන් යානයක් තාප්පයක ගැටී 62 දෙනෙක් ජීවිතක්ෂයට

Editor O

රුසියාවේ ඛණිජ තෙල් කර්මාන්යට, එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය සම්බාධක දැඩි කරයි

Editor O

Leave a Comment