ප්‍රමුඛ පුවත 1

තවත් ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු දිවුරුම් දෙයි

(UTV| කොළඹ) – උතුර, සබරගමුව සහ ඌව පළාත් සදහා පත් කෙරුණු නව ආණ්ඩුකාරවරු අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල  සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

01. උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ආචාර්ය සූරේන් රාඝවන් මහතා ද,
02. සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ආචාර්ය ධම්ම දිසානායක මහතා ද,
03. ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස රජිත් කීර්ති තෙන්නකෝන් මහතා ද ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වෙබ් අඩවියකට එරෙහිව පැමිණිල්ලක්

Mohamed Dilsad

කථානායකතුමාට ජපානයෙන් සම්මානයක්

Mohamed Dilsad

ජනාධිපති කොමිසමේ පැමිණිලි විභාගය අදින් අවසන්

Mohamed Dilsad

Leave a Comment