ප්‍රමුඛ පුවත 1

කොටුව හා මාලඹේ අතර සැහැල්ලු දුම්රිය පද්ධතියට ජපානයෙන් බිලියන 200ක ණයක්.

(UTV| කොළඹ) – කොළඹ කොටුව බහු මාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට මාලඹේ ඩිපෝව දක්වා ඉදිකිරීමට යෝජිත සැහැල්ලු දුම්රිය පද්ධතිය සඳහා ජපන් යෙන් බිලියන 200.415 ක ණය ගිවිසුමකට එළැඹීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

මෙම දුම්රිය මාර්ගය කිලෝ මීටර් 17 ක දුරකින් යුක්ත වන අතර එය දුම්රිය ස්ථාන 16 කින් ද සමන්විතය.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කරනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජාතික සිරකරු සැමරුම් දිනයට සමගාමීව අදයි. සිරකරුවන් හමුවීමට ඥාතීන්ට අවස්ථාව

Mohamed Dilsad

මාස හතරකට පසු කුසුම්දාස මහානාමට පියදාස දිසානායකට ඇප

Mohamed Dilsad

තවත් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment