ප්‍රමුඛ පුවත 1

මැතිවරණයක් ඉල්ලා අධිකරණයට යන්න සුදානම්

(UTV| කොළඹ) – ඉතා ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බව මැතිවරණ නිරීක්‍ෂණ සංවිධාන පවසයි.

ඒ සඳහා අධිකරණයට හෝ යාමට සුදානම් බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

දිගින් දිගටම කල්ගිය පළාත් පාලන මැතිවරණයද පැවැත්වීමට හැකිවූයේ අධිකරණ නියෝගයක් අනුව බවත් ඒ අනුව පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන්ද එවැනි අධිකරණ නියෝගයක් ලබාගත හැකි දැයි මේ දිනවල කරුණු සොයා බලන බව රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහා කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රජයේ වෛද්‍ය නිලධාරීන් යළි වෘත්තිය ක්‍රියාමාර්ගයකට

Mohamed Dilsad

නිළ ඇඳුම් වවුචරවල කාලසීමාව දීර්ඝ කෙරේ

Mohamed Dilsad

අද ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින අමාත්‍යවරුන්

Mohamed Dilsad

Leave a Comment