Trending News

‘රට ඉදිරියට යාමට තාක්ෂණික දියුණුව අත්‍යාවශ්‍යයි’අගමැති

(උදයම්,කෑගල්ල)  – රටක් ඉදිරියට ගමන් කිරීමට නම් තාක්ෂණික දියුණුව අත්‍යාවශ්‍ය කාරණයක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  පවසයි.

කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයේ පැවැති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

තාක්ෂණය යොදාගනීමින් සිදුකෙරෙන නවෝත්පාදන තුළින් ජනතාවගේ ආර්ථිකය ඉහළ නැංවිය හැකි බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

Police use water cannon on teachers’ protest

Mohamed Dilsad

காட்டு யானைத் தாக்குதலில் பெண் ஒருவர் பலி

Mohamed Dilsad

சோளப் பயிர்ச்செய்கையை கைவிடுமாறு வேண்டுகோள்

Mohamed Dilsad

Leave a Comment