ප්‍රමුඛ පුවත 1

අභියෝග ජයගනිමින් ජනතා පරමාධිපත්‍ය තහවුරු කරමින් නව වසර පිළිගැනීමට ලැබීම අප සැම ලද ජයහ්‍රහණයකි – අගමැති පවසයි.

(UTV| කොළඹ) – ගෙවුණු වසරේ මුහුණ දෙන්නට සිදු වූ බරපතල අභියෝග ජයගනිමින් ජනතා පරමාධිපත්‍ය තහවුරු කරමින් නව වසර පිළිගන්නට ලැබීම අප සැම ලද ජයහ්‍රහණයක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 2019 නව වසර වෙනුවෙන් සුබ පැතුම් එක් කරයි.

නව වසර එළඹෙන්නේ දේශයටත් ජනතාවටත් නව අරමුණු, අධිෂ්ඨාණයන් පෙළ ගැසෙන නව යුගයක උදාව සමගින් බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ගතවු දින 30 තුලදී බීමත් රියදුරන් 7318 දෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

තේරීම් කාරක සභාව විසින් අතුරු වාර්තාවක් ඉදිරිපත් නොකිරීමට තීරණයක්

Mohamed Dilsad

ශානි අබේසේකරගේ වැඩ තහනම් කෙරේ

Mohamed Dilsad

Leave a Comment