ප්‍රමුඛ පුවත 1

හිස නොමැති සිරුරක් ලක් දනව්ව විදුලි බලාගාරය අසල

පුත්තලම – කුරුණෑගල මාර්ගයේ ලක් දනව්ව විදුලි බලාගාරය අසළ  කැළෑ ප‍්‍රදේශයක තිබී නාඳුනන මළ සිරුරක් සොයාගෙන ඇති බව පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ පිරිමි පුද්ගලයෙකි.
ඔහුගේ මෘත ශරීරය හඳුනාගත නොහැකි තත්වයේ පසුවූ බව පොලීසිය පැවසුවේය.
මළ සිරුර සොයාගන්නා අවස්ථාවේදී ඔහුගේ හිස කොටස තිබී නොමැත.
 මෘත ශරීරය පුත්තලම මූලික රෝහලේ තබා ඇති අතර පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

පවතින නීති යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය

Mohamed Dilsad

LTTE සලකුණ සහිත අත්පත්‍රිකා යාපනය පුරා බෙදයි

Mohamed Dilsad

20 ට එරෙහිව ගම්මන්පිලගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

Mohamed Dilsad

Leave a Comment