විදෙස්

දූෂණ චෝදනා මත නවාස් ෂරීෆ් යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

 

(UTV| පකිස්ථානය) – හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරිෆ් වසර 7ක්ත යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

ඉස්ලාමාබාද් අධිකරණයකදී  නවාස් ෂරීෆ්  හට මෙම සිර දඩුවම නියම කර ඇත්තේ මුල්‍ය චෝදනා මතයි .

ඉස්ලමාබද් නුවර පිහිටි දුෂණ විරෝදී අධිකරණයක් මගින් මෙම සිර දඩුවම නියම කර තිබේ

පසුගිය ජුලි මාසයේදීද විවිධ වූ  දුෂණ ක්‍රියා හේතුවෙන් හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරිෆ් හට සිර දඩුවම් නියම කෙරුණා අතර  ඉස්ලමාබද් නුවර පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ ගොනු කල අභියාචනයක් මත ඇප මත නිදහස් කෙරුණි

 

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බී2 ප්‍රහාරය අසාර්ථකයි …! ඉරාන න්‍යෂ්ටික බලාගාරවලට හානියක් නැහැ….!

Editor O

මහාතීර් මොහොමඩ් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment