ප්‍රමුඛ පුවත 1

හලාවත ගින්නක්.වෙළෙඳසැල්‍ 9 කට හානි

(UTV|හලාවත) – හලාවත නගරයේ පදික වෙළෙඳ සංකීර්ණයක ඇතිවූ ගින්නකින් වෙළෙඳසැල් 9 ක් සම්පුර්ණයෙන්ම විනාශ වී තිබේ.

අද අලුයම ගින්න හටගෙන ඇත.

පසුව  හලාවත පොලීසිය මැදිහත්ව හලාවත නගර සභාවේ ගිනි නිවන ඒකකය කැඳවා ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළේය.

ඒ අනුව පැයකට ආසන්න කාලයක් තුළ ගින්න සම්පුර්ණයෙන්ම මැඩපැවැත්වීමට කටයුතු කළ බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඉදිරියේදී රියදුරු පරීක්‍ෂාව බාහිර ආයතන දෙකකට

Mohamed Dilsad

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති යළි බන්ධනාගාරයට

Mohamed Dilsad

නව අමාත්‍ය මණ්ඩලය 30ට වැඩිනම් ජවිපෙන් තීරණයක්…

Mohamed Dilsad

Leave a Comment