ප්‍රමුඛ පුවත 1

පක්ෂ වුයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහායි රනිල්ට වික්‍රමසිංහ මහතාට ප්‍රශස්ති ගැයීමට නොවේ

(UTV| කොළඹ) – රනිල් වික්‍රමසිංහ මහතාව අග්‍රාමත්‍යවරයා ලෙස පත් කිරිම සඳහා සජීත් ප්‍රේමදාස මහතා අද (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව පක්ෂව තමා ප්‍රමුඛ සමස්ත ලංකා මහජන ක්‍රොංගසය ඡන්දය භාවිත කරනු ලැබුයේ ඔක්තොම්බර් 26 වැනිදා දැවි ගිය ප්‍රජාතන්ත්‍රවාදය පණ ගැන්විමට බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදීයුදීන් මහතා සිය ටිව්ටර් ගිණූමෙහි සඳහන් කර තිබේ.

එසේම එය හුදෙක් රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රශස්ති ගැයීම නොවන බවද එහි සඳහන්ව තිබේ.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/12/rishard.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මැදිහත්වීමෙන් කින්නියාවේ ඩෙංගු මර්ධනයට පියවර

Mohamed Dilsad

එජාප කුරුණෑගල රැළියට පක්‍ෂයෙන් විරෝධතාවයක්

Mohamed Dilsad

හමුදාවේ ගෞරවය රැකගන්නා හැටි කතානායක කියයි

Mohamed Dilsad

Leave a Comment