ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තුව කැඳවිමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්.

(UTV| කොළඹ) – පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී, කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව කැඳවීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

නීතීඥවරයෙකු වන අරුණ ලක්සිරි නමැත්තා විසින් එය ගොනු කර තිබේ.

කථානායකවරයා විසින් මෙසේ පාර්ලිමේන්තුව කැඳවීමෙන් අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවෙ අදාළ පෙත්සම මගින් අවධාරණය කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කඩුවෙල පාලම තාවකාලිකව වැසේ

Mohamed Dilsad

පොසොන් සතිය ඇරඹේ

Mohamed Dilsad

ජාතික පාසල් රැසක විදුහල්පති පුරප්පාඩු පිරවීම සඳහා සම්මුඛ පරීක්ෂණ හෙට සිට

Mohamed Dilsad

Leave a Comment