ප්‍රමුඛ පුවත 1

බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අද (05) සාකච්ඡාවක්

ඉන්ධන මිල අඩු කිරීමත් සමග බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් බස් සංගම් සහ ජාතික ගමනාගමන කොමිසන් සභාව අතර සාකච්ඡාවක් අද (05) පැවත්වීමට නියමිතය.

අද පෙරවරුවේදී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව එම කොමිසම සදහන් කරයි.

Related posts

එජාප රැළිය හේතුවෙන් කොළඹ රථවාහන තදබදයක්

Mohamed Dilsad

ආණ්ඩුකාර ධුර වෙනස් වෙයි

Mohamed Dilsad

හයිලෙවල් මාර්ගයේ රථ වාහන තදබදයක්

Mohamed Dilsad

Leave a Comment