ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

රුපියලේ අගය 181 සීමාව පසුකරයි

(UTV| කොළඹ) – එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ඉතිහාසයේ පළමු වරට අද (26) රුපියල් 181 සීමාව ඉක්මවා ගොස් ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දත්ත වලට අනුව ඩොලරයක විකුණුම් මිල 181.54 ක් ලෙසත් ගැනුම් මිල 177.59 ක් ලෙසත් සටහන් විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකාවේ නවතම සිතියම අද එළි දැක්වේ

Mohamed Dilsad

දේශීය පලතුරු ගොවියා රැක ගැනීමට සම්බන්ධයෙන් රජයේ අවධානය

Mohamed Dilsad

රාජපක්ෂලා බලය සඳහා දේශපාලන කුමන්ත්‍රණ කළා – ආනන්ද ජයවික්‍රම [VIDEO]

Mohamed Dilsad

Leave a Comment