ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකාවේ නවතම සිතියම අද එළි දැක්වේ

(UTV| කොළඹ) –  ශ්‍රී ලංකාවේ නවතම සිතියම අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

එය රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් සම්පාදනය කරන ලදී.

නව ශ්‍රි ලංකා සිතියම අද (31) දිනයේ විෂය බාර අමාත්‍යවරයාට භාරදීමට නියමිත බව ශ්‍රි ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සර්වේයර් ජනරාල් පි.එම්.පී උදයකාන්ත මහතා සඳහන් කළේය.

මෙම නව සිතියමට අනුව ශ්‍රි ලංකාවේ භූමි ප්‍රමාණය වර්ග කිලෝ මීටර දෙකකින් පමණ වැඩි වී ඇති බව සර්වේයර් ජනරාල් පි.එම්.පී උදයකාන්ත මහතා පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අනිද්දා ගුරු , විදුහල්පතිවරුන් දීපව්‍යාප්ත වර්ජනයක.

Mohamed Dilsad

ස්ලෝවේකියාවේ නිෂ්පාදනය කරන මෝටර් රථ සඳහා අවශ්‍ය රබර් ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන්න සුදානම්

Mohamed Dilsad

බ්ලූමැන්ඩල් පාරේ රථ වාහන ධාවනය සිමා කෙරේ

Mohamed Dilsad

Leave a Comment