ප්‍රමුඛ පුවත 1

අදත් ප්‍රදේශ රැසකට වැසි

(UTV| කොළඹ) – ඌව සහ නැගෙනහිර පළාත්වලටත් බස්නාහිර පළාතේ ඇතැම් ප්‍රදේශවලටත් අද (22) දිනයේදී වැසි සහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

හම්බන්තොට සිට පොතුවිල් සහ ත්‍රිකුණාමලය, හරහා කන්කසන්තුරය දක්වා මුහුදු ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර 70 ට වැඩි තද සුළං ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]c

Related posts

සජිත් ප්‍රේමදාස ඡන්දය ප්‍රකාශ කරයි

Mohamed Dilsad

පාසල්වල ශ්‍රේණි තුනක් අදින් ඇරඹේ

Mohamed Dilsad

වව්නියාවේ සිගරට් හා පොලිතීන් භාවිතය තහනම් කිරීමට යෝජනාව සම්මත වේ.

Mohamed Dilsad

Leave a Comment