ප්‍රමුඛ පුවත 1

මාරවිලදී යතුරු පැදි අනතුරකින් දෙදෙනෙකු මරුට

(UTV| කොළඹ) – මාරවිල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

ඊයේ(04) පස්වරුවේ ‍මාරවිල, තෝප්පුව මාර්ගයේ තුඩාවැව ප්‍රදේශයේදී යතුරු පැදියක් පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් 27 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

එසේම තෝප්පුව මාදම්මේ මාර්ගයේ මැදපිටිය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් පා පැදියක ගැටීමෙන් සිදු වූ අනතුරකින් තවත් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, අනතුර සිදුකර පලා ගොස් ඇති ත්‍රිරෝද රථ රියැදුරු අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වෛද්‍ය සංගමයට නව සභාපතිවරියක්

Mohamed Dilsad

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවෙකු මියන්මාරයේදී අත්අඩංගුවට

Mohamed Dilsad

කටුනායක අධිවේගයේ කොටසක් හෙට වැසෙයි

Mohamed Dilsad

Leave a Comment