ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තුව කැඳවන දිනය තවම ගැසට් කර නැහැ

(UTV| කොළඹ) – ලබන 7 වනදා පාර්ලිමේන්තුව කැඳවන බවට ගැසට් නිවේදනය මෙතෙක් නිකුත් කර මොමති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් නාලක කලුවැව මහතා පවසයි .

අප කල විමසීමකදී ඔහු මේ බව සඳහන් කළේය.

නොවැම්බර් 07 වැනි දා පාර්ලිමේන්තුව කැඳවන බවට ජනාධිපතිවරයා දුරකතනයෙන් තමාට දැනුම් දුන් බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී පවසා තිබේ.

කතානායක මේ බව සඳහන් කළේ ඊයේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී  පැවති පාර්ලිමේන්තු පක්ෂ නියෝජිතයන්ගේ රැස්වීමක් අතරතුරය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගාමිණී සෙනරත් ඇතුළු තුන්දෙනා ඇප මත නිදහස්

Mohamed Dilsad

හෙට ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින අය

Mohamed Dilsad

වෛද්‍ය පීඨ සිසුන් අද සිට අධ්‍යයන කටයුතුවල

Mohamed Dilsad

Leave a Comment