ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

කොටස් වෙළඳපොළ ඉහළට

(UTV| කොළඹ) – නව රජය බලයට පත්වීමත් සමග කොටස් වෙළඳපොළ සියලු කොටස් වල මිල ගණන් ඉහළ ගොස් තිබේ.

කොටස් වෙළඳපොල දත්තවලට අනුව ඊයේ (01) දිනය නිමා වනවිට සියළු කොටස් මිල දර්ශකය සියයට 2.7 කින් ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වාර්තා කරයි.

160 කින් ඉහළ යාමද විශේෂත්වයක්. ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ මේ වනවිට කලකට පසුව සියලූ කොටස් මිල දර්ශක අගය ඒකක හයදහස ඉක්මවා ගොස් ඇති බවයි.

එය මේ වනවිට දැක්වෙන්නේ ඒකක 6122.76 ලෙසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උසස් පෙළ විභාගය අවසන් වන තුරු පොලීසියෙන් දැඩි ආරක්ෂාව

Mohamed Dilsad

පස්වරුවේ වැසි ඇති වන ලකුණු

Mohamed Dilsad

මහින්ද දේශප්‍රියගේ ප්‍රකාශයකට බන්දුල එරෙහි වෙයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment