ප්‍රමුඛ පුවත 1

අරලියගහ මන්දිරය තුල කලහකාරී තත්ත්වයක්

(UTV| කොළඹ) – අද පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන් පිරිසක් අරලියගහ මන්දිරයට ඇතුළු වීමට උත්හස දරා තිබේ.

ඒ අරලියගහ මන්දිරයේ තිබෙන අග්‍රාමාත්‍ය කාර්යාලයේ භාණ්ඩ කිහිපයක් රැගෙන යාම සඳහාය.

එම අවස්ථාවේ අරලියගහ මන්දිරයේ සිටි එක්සත් ජාතික පෙරමුණු පාක්‍ෂිකයින් ඊට ඇතුළු වීමට ඉඩ ලබා දී නොමැති අතර එම වස්තවේ කිසියම් කලහකාරී තත්ත්වයක් හට ගෙන ඇත.

පසුව ආරක්‍ෂක නිලධාරීන් පැමිණ එම නිලධාරීන් අරලියගහ මන්දිරයෙන් ඉවත් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගානියා බැනිස්ටර් ඇප මත මුදාහැරේ [VIDEO]

Mohamed Dilsad

පරීක්ෂණ කොමිෂන් සභා සංශෝධන පනතේ කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

රවී ඇතුළු 10ක් අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කරයි

Mohamed Dilsad

Leave a Comment