ප්‍රමුඛ පුවත 1

ලෝටස් පාර තාවකාලිකව වැසේ

(UTV| කොළඹ) – විරෝධතාවයේ නිරත විශ්වවිද්‍යාල සිසුන් මේ වන විට කොළඹ කොටුව දෙස සිට යුනියන් පෙදෙස හරහා කොළඹ පුරහල දෙසට ගමන් කරන බව වාර්තාවේ.

මේ හේතුවෙන් කොටුවේ  සිට යුනියන් පෙදෙස දෙසට දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබේ.

විරෝධතාවක් හේතුවෙන් කොළඹ ලෝටස් පාර තාවකාලිකව වසා දමා ඇති බවද වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සුමංගල හිමියෝ සත්‍යග්‍රහය අත්හරිති

Mohamed Dilsad

මාකදුරේ මධුෂ් ඇතුළු පිරිස ඩුබායිහිම සිරකර තැබීම නුවණට හුරුයි – යුද හමුදාපති.

Mohamed Dilsad

ගල්කිස්සේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට..

Mohamed Dilsad

Leave a Comment