ප්‍රමුඛ පුවත 1රත්ගම සිදුවීමට අත්අඩංගුවට ගත් පොලිස් පරික්ෂක රිමාන්ඩ් .Mohamed DilsadFebruary 24, 2019 by Mohamed DilsadFebruary 24, 20190132 රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනා ඝාතන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගනු ලැබු දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරික්ෂකවරයා ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ...