දේශීයප්‍රමුඛ පුවත 1මැතිවරණ කොමිසමේ තවත් රැස්වීමක්Mohamed DilsadMay 20, 2020 by Mohamed DilsadMay 20, 20200130 (UTV | කොළඹ ) – අද (20) මැතිවරණ කොමිෂන් සභාවේ තවත් රැස්වීමක් පැවැත්වේ. කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඇතුලු සාමාජිකයන් ඊට එක්වීමට නියමිත අතර මහ මැතිවරණයට...
දේශීයප්‍රමුඛ පුවත 1පළාත් කිහිපයකට අදත් තද වැසිMohamed DilsadMay 20, 2020May 20, 2020 by Mohamed DilsadMay 20, 2020May 20, 20200135 (UTV | කොළඹ ) – අද (20) දිනයේදී ද අම්ෆන් සුළිකුණාටුව හේතුවෙන් සබරගමුව, බස්නාහිර, දකුණ හා මධ්‍යම පළාත් වලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇති...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට ආසාදිතයින් ගණන තවත් ඉහළටMohamed DilsadMay 20, 2020 by Mohamed DilsadMay 20, 20200114 (UTV | කෝවිඩ්-19) – ඊයේ (19) රාත්‍රී 11.55 වන විට තවත් ආසාදිතයින් සිව් දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට කොරෝනා ආසාදිත පිරිස 1000 අභිබවයි [UPDATE]Mohamed DilsadMay 19, 2020May 19, 2020 by Mohamed DilsadMay 19, 2020May 19, 20200114 (UTV |කොවිඩ් 19) – තවත් කොරෝනා ආසාදිතයෙකු හමුවීමත් සමග මෙරට සමස්ත ආසාදිතයන් 1021 දක්වා ඉහළ ගොස් ඇත. (UTV |කොවිඩ් 19) – තවත් කොරෝනා ආසාදිතයන් 28...
දේශීයප්‍රමුඛ පුවත 1රට වෙනුවෙන් කැපකිරීම් කළ රණවිරුවන් කිසිම විටක පීඩනයට පත්කරන්නේ නැහැ – ජනපතිMohamed DilsadMay 19, 2020 by Mohamed DilsadMay 19, 20200190 (UTV | කොළඹ) – රට වෙනුවෙන් අසීමිත කැපකිරීම් කළ රණවිරුවන් අනවශ්‍ය පීඩනයට පත් කිරීමට තමා කිසිවිටෙකත් ඉඩ නොදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි....
දේශීයප්‍රමුඛ පුවත 1විජයග්‍රහණයේ සැමරුම අද ජනපති ප්‍රධානත්වයෙන්Mohamed DilsadMay 19, 2020 by Mohamed DilsadMay 19, 20200131 (UTV | කොළඹ ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රට වෙනුවෙන් දිවි පිදූ විරෝධාර රණවිරුවන් සැමරීම වෙනුවෙන් සංවිධානය කෙරෙන 11 වන ජාතික රණවිරු අනුස්මරණ සැමරුම්...
දේශීයප්‍රමුඛ පුවත 1රණවිරු දිනය වෙනුවෙන් ජනපති නිකුත් කල විශේෂ පණිවිඩයMohamed DilsadMay 19, 2020 by Mohamed DilsadMay 19, 20200154 (UTV | කොළඹ) – යුද ජයග්‍රහණයේ 11 වෙනි සංවත්සරය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ පණිවිඩයක් නිකුත් කර තිබේ. දිනාගත් නිදහස හා සාමය අර්ථවත් කිරිමට...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තවත් ඉහළටMohamed DilsadMay 19, 2020May 19, 2020 by Mohamed DilsadMay 19, 2020May 19, 20200114 (UTV | කෝවිඩ් -19) – මෙරට සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 992 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඒ ඊයේ (18) දිනයේ කොරෝනා වෛරසය ආසාදිතයන්...
දේශීයප්‍රමුඛ පුවත 1ලංකාවේ සමස්ත ආසාදිතයන් 991 දක්වා ඉහළට [UPDATE]Mohamed DilsadMay 18, 2020May 18, 2020 by Mohamed DilsadMay 18, 2020May 18, 20200127 (UTV | කොවිඩ් 19) – තවත් කොරෝනා ආසාදිතයන් 5 දෙනෙකු සොයාගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 991 දක්වා ඉහළ යයි. —————————————————————————————————————————————– (UTV | කොවිඩ් 19) –...
දේශීයප්‍රමුඛ පුවත 1විජයග්‍රහණයේ 11 වන සැමරුම හෙට ජනපති ප්‍රධානත්වයෙන්Mohamed DilsadMay 18, 2020 by Mohamed DilsadMay 18, 20200143 (UTV | කොළඹ ) – විජයග්‍රහණයේ 11 වන සැමරුම හෙට (19 වැනිදා) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රණවිරු ස්මාරකය ඉදිරිපිටදී ඉතාමත් චාම් අයුරින් පැවැත්වීමට කටයුතු යොදා ඇති...