දේශීයප්‍රමුඛ පුවත 1අද රාත්‍රියේ මුළු දිවයිනටම සිට නැවතත් ඇඳිරි නීතියMohamed DilsadMay 23, 2020 by Mohamed DilsadMay 23, 20200113 (UTV | කොළඹ ) – අද (23) රාත්‍රී 8 සිට ලබන අගහරුවාදා අලුයම 5 තෙක් සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය පැණවේ. ඒ අනුව හෙට (24) සහ...
දේශීයප්‍රමුඛ පුවත 1CID -TID ඇතුළු පොලිසියේ 11 කට ස්ථාන මාරුවීම් [RELEASE]Mohamed DilsadMay 22, 2020 by Mohamed DilsadMay 22, 20200121 (UTV| කොළඹ) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ ත්‍රස්ත මර්දන කොට්ඨාශයේ අධ්යක්ෂවරුන් දෙදෙනා ඇතුලු ඉහළ පොලිස් නිලධාරීන් 11 දෙනෙකුට ස්ථාන මාරුවීම් දීමට කටයුතු කර ඇත. ඊට...
දේශීයප්‍රමුඛ පුවත 1මහජන ආරක්ෂාවට හමුදාව යෙදවීම තවදුරටත් දීර්ඝ කරයි [GAZETTE]Mohamed DilsadMay 22, 2020May 22, 2020 by Mohamed DilsadMay 22, 2020May 22, 20200124 (UTV | කොළඹ) – දිවයිනේ සියලූම දිස්ත්‍රික්කවල මහජන ආරක්ෂාව උදෙසා හමුදා සාමාජිකයන් රාජකාරිවල යෙදවීම තවත් මසකින් දීර්ඝ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත්...
දේශීයප්‍රමුඛ පුවත 1ජනපතිගෙන් ලංගම ගොඩ නැගීමට යෝජනා මාලාවක්Mohamed DilsadMay 22, 2020 by Mohamed DilsadMay 22, 20200136 (UTV | කොළඹ ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය, ලාභ ලබන ප්‍රමුඛ පෙළේ ආයතනයක් බවට පත් කිරීමට යෝජනා මාලාවක් ඉදිරිපත්...
දේශීයප්‍රමුඛ පුවත 1මැතිවරණ ගැසට්ටුවට එරෙහි පෙත්සම් අද 5 වන දිනයටත්Mohamed DilsadMay 22, 2020 by Mohamed DilsadMay 22, 20200111 (UTV | කොළඹ ) – අද (22) දිනයේද ජුනි 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට ගෙන ඇති තීරණය අභියෝගයට ලක් කරමින් ගොනුකරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සම්,...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළටMohamed DilsadMay 22, 2020 by Mohamed DilsadMay 22, 20200135 (UTV | කෝවිඩ්-19) – ඊයේ (21) රාත්‍රී 11.58 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 7දෙනෙකු වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින්...
දේශීයප්‍රමුඛ පුවත 1ලංකාවේ සමස්ත ආසාදිතයන් තවදුරටත් ඉහළට [UPDATE]Mohamed DilsadMay 21, 2020May 21, 2020 by Mohamed DilsadMay 21, 2020May 21, 20200125 (UTV| කොවිඩ් 19) – මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 1045 දක්වා ඉහළ යයි. (UTV | කොවිඩ් 19) – ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් ගණන...
දේශීයප්‍රමුඛ පුවත 1දිනක දී වැඩිම කොවිඩ් ආසාදිතයින් පසුගිය පැය 24 තුළ වාර්තා වෙයිMohamed DilsadMay 21, 2020 by Mohamed DilsadMay 21, 20200118 (UTV | කෝවිඩ්-19) – ලොව පුරා එක් දිනක් තුළ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ වැඩිම සංඛ්‍යාව ඊයේ (20) දිනයේ වාර්තා වී තිබේ. ගත වූ පැය...
දේශීයප්‍රමුඛ පුවත 1සමස්ත ආසාදිතයන්ගේ ගණන යළිත් ඉහළ යයිMohamed DilsadMay 20, 2020 by Mohamed DilsadMay 20, 20200113 (UTV | කොවිඩ් 19) – අද (20) රාත්‍රී 10.15 වන විට තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී ඇති අතර , ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ...
දේශීයප්‍රමුඛ පුවත 1මහ මැතිවරණය ගැන මැතිවරණ කොමිසමෙන් අධිකරණයට දැනුම් දීමක්Mohamed DilsadMay 20, 2020May 20, 2020 by Mohamed DilsadMay 20, 2020May 20, 20200118 (UTV | කොළඹ) – වත්මන් තත්ත්වය හමුවේ ජුනි මස 20 දා මහ මැතිවරණයක් පැවැත්වීමට ප්‍රායෝගිකව හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිසම අද (20) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී...