Trending Newsඑසැන පුවත්දේශීයශ්රී ලංකාවේ ණය ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් බිලියන 37ක්Editor OOctober 4, 2025October 4, 2025 by Editor OOctober 4, 2025October 4, 2025094 විදේශීය හා දේශීයව අමෙරිකානු ඩොලර් බිලියන 37ක ණය ප්‍රමාණයක් ශ්‍රී ලංකාව ලබාගෙන ඇති බවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබේ. ඒ බව අනාවරණය...
Trending Newsඑසැන පුවත්දේශීයපොහොට්ටුවේ රැස්වීමකට කර තිබූ සැරසිලි , ප්‍රාදේශීය සභාවේ මාලිමා සභාපති ගලවලා : පොලීසිය ට පැමිණිල්ලක්Editor OOctober 4, 2025October 4, 2025 by Editor OOctober 4, 2025October 4, 2025070 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද කුරුණෑගලදී පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීමක් සම්බන්ධයෙන් බාධා කිරීම් පිළිබඳව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත්...
Trending Newsඑසැන පුවත්දේශීයවිදුලි ගාස්තුව සියයට 6.8% කින් වැඩි කරනවද?Editor OOctober 4, 2025October 4, 2025 by Editor OOctober 4, 2025October 4, 2025077 විදුලි ගාස්තු වැඩි කරනවාද නැද්ද යන්න පිළිබඳව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අවසන් තීරණය ඉදිරි සති දෙක ඇතුළත ප්‍රකාශයට පත් කිරීමට එම කොමිෂන් සභාව තීරණය කර...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ඇමෙරිකා ජනාධිපතිගෙන්, හමාස් සංවිධානයට අවසන් දැනුම්දීමක්Editor OOctober 4, 2025October 4, 2025 by Editor OOctober 4, 2025October 4, 2025058 අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හමාස් සංවිධානයට නිකුත් කරන ලද අවසාන නිවේදනයකින් අනතුරුව, ගාසා තීරය සඳහා වන අමෙරිකානු සාම සැලැස්මේ පළමු පියවර පිළිගැනීමට හමාස් සංවිධානය...
Trending Newsඑසැන පුවත්දේශීයකැන්ටබරියේ අගරදගුරු තනතුර ට, ඉතිහාාසයේ පළමු වතාවට කාන්තාවක්Editor OOctober 4, 2025October 4, 2025 by Editor OOctober 4, 2025October 4, 2025058 එංගලන්ත පල්ලිය මෙහෙයවීමේ වගකීම එනම් කැන්ටබරියේ අගරදගුරු තනතුර ඉතිහාසයේ පළමුවරට කාන්තාවක් වෙත පැවරී තිබේ. වසර 1, 400කට පසු එම තනතුරට සුදුසුකම් ලැබූ පළමු කාන්තාව වූයේ...
Trending Newsඑසැන පුවත්දේශීයමාර්ග සංවර්ධන අධිකාරිය දේශීය බැංකුවලින් ගත් ණය ගෙවීමේ අර්බුදයක…!Editor OOctober 4, 2025October 4, 2025 by Editor OOctober 4, 2025October 4, 2025067 මාර්ග සංවර්ධන අධිකාරිය මාර්ග ඉදිකිරීම සඳහා දේශීය බැංකුවලින් ලබාගෙන ඇති රුපියල් කෝටි 31000ක පමණ අධික ණය මුදල් ප්‍රමාණය ගෙවීම ලොකු අර්බුදයක් බවට පත්ව ඇතැයි වාර්තා...
Trending Newsඑසැන පුවත්දේශීයපිළිකා රෝගීන්ගේ විකිරණ ප්‍රතිකාරවලට දීර්ඝ පෝලිම් : ජීවිත අවදානම ඉහළටEditor OOctober 3, 2025October 3, 2025 by Editor OOctober 3, 2025October 3, 2025057 මහරගම අපේක්ෂා රෝහල ඇතුළු දිවයිනේ පිළිකා වෛද්‍ය ප්‍රතිකාර සිදු කරන රෝහල් රැසක නවතම පිළිකා වෛද්‍ය ප්‍රතිකාර වලට ලක්වීම සඳහා පහසුකම් සීමා වීම නිසා පිළිකා විකිරණ...
Trending Newsඑසැන පුවත්දේශීයකෙහෙල්බද්දර පද්මේගේ මවගෙන්, අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්Editor OOctober 3, 2025October 3, 2025 by Editor OOctober 3, 2025October 3, 2025061 අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කරනු ලබන සංවිධානාත්මක අපරාධකරු කෙහෙල්බද්දර පද්මේගේ මව විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර තිබේ. ඒ සිය පුත්‍රයාට එරෙහිව නිකුත් කරන ලද...
Trending Newsඑසැන පුවත්දේශීයඅතුරුදන්වූවන්ට යුක්තිය ප්‍රමාද ඇයි…?Editor OOctober 3, 2025October 3, 2025 by Editor OOctober 3, 2025October 3, 20250137 බලහත්කාරයෙන් අතුරුදන් කළ පුද්ගලයන් වැඩිම පිරිසක් සිටින රටවල් අතර ශ්‍රී ලංකාව තව දුරටත් මුල්තැනක සිටින බව විදෙස් මානව හිමිකම් සංවිධාන සඳහන් කරයි. ජාත්‍යන්තර රතු කුරුස...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ව්යාපාරිකඇමරිකාවේ ඛණිජ තෙල් පිරිපහදුවක ගින්නක්Editor OOctober 3, 2025October 3, 2025 by Editor OOctober 3, 2025October 3, 2025058 අමෙරිකාවේ බටහිර වෙරළ තීරයේ විශාලම තෙල් පිරිපහදුවක් වන ඇන්ජලීස් හි චෙව්රොන් පිරිපහදුවේ දැවැන්ත ගින්නක් හටගෙන තිබේ. අමෙරිකා වේලාවෙන් ඊයේ (2) රාත්‍රියේ මෙය හටගෙන ඇත. විදෙස්...