ප්‍රමුඛ පුවත 1

ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම්!

(UTV| කොළඹ) – පවතින අධික වර්ෂා තත්ත්වය යටතේ ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

එහි නායයාම් අධ්‍යයන හා අවදානම් කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය ගාමිණී ජයතිස්ස මහතා පැවසුවේ, බදුල්ල, පස්සර, හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මේ වනවිට නායයාමේ අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බව යි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සංජය රාජරත්නම් වැඩබලන සොලිස්ටර් ජෙනරාල් ලෙස පත්කරයි

Mohamed Dilsad

ඩොලරය තවත් නගී

Mohamed Dilsad

විදුලි බිඳවැටීම් පිළිබඳ පැමිණිලි කිරීමට app එකක්

Mohamed Dilsad

Leave a Comment