විදෙස්

සුනාමියෙන් පසු ඉන්දූනීසියාවට ගිනි කන්දු අවධානමක්

(UTV| ඉන්දූනීසියා) – ඉන්දූනීසියාවේ නැගෙනහිර සුලාවෙසි දුපතේ පිහිටි සොපුටාන් ගිනි කන්ද  සක්‍රීය වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කලේ මෙම ගිනි කන්දෙන් මීටර් 6000 ක් අහස උසට දුම පිටවන බවයි.

සුලාවෙසි දූපතට පසුගිය සිකුරාදා (28) රික්ටර් මාපකාංක 7.5ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයක් හටගත් අතර ඉන් පසු එම දූපතට දරුණු සුනාමි රළ පෙළක් ද කඩා වැදුනු අතර ඉන් මේ වන විට පුද්ගල මරණ 1347ක් වාර්තා ඒ තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දියාවේ නව කොරෝනා රෝගීන් 18000 ක් හඳුනා ගනී

Mohamed Dilsad

ලොව වැඩිම උෂ්ණත්වය ඇමෙරිකාවෙන්

Mohamed Dilsad

සුලෙයිමානිගේ අවමංගල්‍යයේදී තෙරපී මියගිය පිරිස ඉහළට

Mohamed Dilsad

Leave a Comment