ප්‍රමුඛ පුවත 1

කටුකුරුන්ද බෝට්ටු අනතුරින් අතුරුදන්වූ එක් අයෙකු සොයා තවදුරටත් මෙහෙයුම්

(උදයම්,කළුතර)  – කටුකුරුන්ද බෝට්ටු අනතුරෙන් අතුරුදන්ව සිටි 13 හැවිරිදි දැරියගේ මළ සිරුරද  සොයා ගැනීමත් සමග එම අනතුරින් මිය ගිය 16 දෙනෙකුගේ සිරුරු මේ වන විට සොයා ගෙන ඇති බව පොලිසිය පවසයි.

ඊයේ(22) රාත්‍රී කටුකුරුන්ද ප්‍රදේශයේ වෙරළට ගොඩ ගසා තිබියදී එම දැරියගේ සිරුර සොයා ගැනුණි.

පසුගිය ඉරිදා දිනයේ කටුකුරුන්ද මුහුදේදී සිදුවූ මෙම අනතුරෙන් කුඩා ළමුන් දෙනෙකු ඇතුළු සිව් දෙනෙකු අතුරුදන්ව තිබුණි.

ඔවුන් සියලු දෙනාගේම සිරුරු ඊයේ දිනයේ හමුවූ බව පොලීසිය සඳහන් කළේය.

Related posts

පාසල්වල දෙවන වාර විභාගය අවලංගු නොකරන බවට රජයෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

අංගොඩ ලොක්කගේ ගෝලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

පාඨලීගේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කථානායකගෙන් නිවේදනයක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment