විදෙස්

ඔබේ facebook ගිණුමත් අනාරක්ෂිතද?

(UTV|ඇමෙරිකාව) – Facebook ගිණුම් මිලියන 50 කට ආසන්න ප්‍රමාණයක අනාරක්‍ෂිත බව අනාවරණය වෙයි.

Facebook සමාගමේ ඉංජිනේරු අංශය සිදු කළ අධ්‍යයනයකදී මේ බව අනාවරණය වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ සම්බන්ධයෙන් සැක මතුවීමෙන් පසුව මේ පිළිබඳව සොයා බැලු බවයි.

එම තත්ත්වය මේ වන විට යථාතත්ත්වයට පත් කර ඇති බව Facebook සමාගම පවසයි.

කෙසේ වෙතත්මේ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් ආරම්භ කිරීමට Facebook සමාගම පියවර ගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් දිනෙන් දින ඉහළට

Mohamed Dilsad

මියන්මාරයේ උද්ඝෝෂණ මැද තවත් 12 ක් මරුට

Mohamed Dilsad

WhatsApp තහනම් වෙයි

Mohamed Dilsad

Leave a Comment