විදෙස්

සුනාමි බලපෑමෙන් ඉන්දුනීසියාවේ 50ක් මරුට(වීඩියෝ)

(UTV|ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ සුලවේසි දිවයිනට බලපෑ සුනාමියෙන් ජීවිත 50ක් පමණ බිලි ගෙන් ඇති බව වාර්තා වෙයි.

පාළු නම් වූ ප්‍රදේශය හරහා මීටර් 2ක් පමණ උසැති සුනාමි රළ පහර පැතිරී ගොස් ඇත.

එමගින් ගොඩනැගිලි රැසකට ද හානි සිදුව තිබේ.මිය ගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව වාර්තා වේ.

3 50,000ක් පමණ ජනගහනයක් පාළු නගරයේ වාසය කරති.

ඉන්දුනීසියාවේ ලොම්බොක් දිවයින ආශ්‍රිතව පසුගිය අගෝස්තු මාසයේ භූ කම්පන වැළක් සිදුවූ අතර එමගින් මිය ගිය සංඛ්‍යාව 460කට අධිකය.

සුලවේසි දිවයින ආශ්‍රිතව ඊයේ සිදුවූ භූ කම්පනය ඊට වඩා ප්‍රබල එකක් බවද  වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඊජිප්තු ප්‍රහාරයෙන් මිය ගිය ගණන 235 දක්වා ඉහළට

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය රජ පවුලේ නියෝගය මත ඩයනා කුමරිය මරා දැමූ බව හෙලිවේ(වීඩියෝව)

Mohamed Dilsad

යුධ අපරාධ චෝදනා ලැබූ හමුදා නිලධාරීන්ට සමාව දෙන්න ඇමෙරිකාව සුදානම්

Mohamed Dilsad

Leave a Comment