ප්‍රමුඛ පුවත 1

කෝටි 3ක මුදලක් වංචාවකට සම්බන්ධ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) –  කාන්තාවන් දෙදෙනෙකු අත්තිඩිය සහ බොරලැස්ගමුව ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ මුදල් වංචාවක් සම්බන්ධයෙන් සැකපිට බව පොලිසිය පවසයි.

26 සහ 32 හැවිරිදි වියේ පසුවන මෙම සැකකාරියන් විසින් රුපියල් තුන්කෝටි අනූ එක් ලක්ෂ තිස් එක් දහස් හයසිය අසූදෙකක මුදලක් එලෙස වංචා කොට සාවද්‍ය පරිහරණය කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් කළ දීර්ඝ විමර්ශනයකින් පසු එම සැකකාරියන් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට

Mohamed Dilsad

වීසා නොමැතිව රැඳී සිටින විදේශිකයන් 8,000 ක් පිටුවහල් කිරීමට පියවර

Mohamed Dilsad

ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකා නෞකා දෙකක් කොළඹට

Mohamed Dilsad

Leave a Comment