ප්‍රමුඛ පුවත 1

යුද්ධයකට මුහුණදීම සඳහා සැමවිටම හමුදාව සීරුවෙන් තැබිය යුතුයි – යුද හමුදාපති

UTV | COLOMBO – සෑම විටම නැවත යුද්ධයක් ඇති නොවේ යැයි සිතා කටයුතු කරනවාට වඩා  ඕනෑම අවස්ථාවකට මුහුණදීම සඳහා සූදානම්ව සිටිම සිය කාර්යය බව යුධ හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ත්‍රිකුණාමලයේ ඊයේ පැවැති 2018 දියකාවා යුධ අභ්‍යාසයේ සමාප්ති අවස්ථාවට එක් වෙමින්.

Related posts

බොරැල්ල කිංසි පාරේ නව රථ වාහන සැලැස්ම අද සිට දීර්ඝ කෙරේ.

Mohamed Dilsad

සරසවි රැසක අනධ්‍යයන කාර්ය මණ්ඩලය වර්ජනයකට සැරසෙයි

Mohamed Dilsad

එජාප අපේක්ෂකයාගේ සහ පොදුජන පෙරමුණේ අපේක්ෂකයා අතර වෙනස ඇමති කබීර් කියයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment