ප්‍රමුඛ පුවත 1

අහංගම නගරයේ වෙළඳසැල් දෙකක ගින්නක්

UTV | COLOMBO – වැලිගම – අහංගම – මුණිදාස මාවතේ පිහිටි වෙළඳසැල් දෙකක ඊයේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

රාත්‍රී 10.55ට පමණ ගින්න හටගෙන ඇති අතර, අහංගම පොලිසියේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරනු ලැබුවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

Related posts

ගාලු කොටුවේ ඉපැරැණි ගොඩනැගිල්ලක් කඩා වැටෙයි

Mohamed Dilsad

විදුලිය ඇණ හිටියත් කළුවරේ දිළිසුනු මැණික් තොගයක්

Mohamed Dilsad

අනිද්දා පැය 15ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment