ප්‍රමුඛ පුවත 1

වැඩිම පළි ගැනීම කළ ආණ්ඩුව මෙය බව හිටපු ජනපති කියයි

UTV | COLOMBO – වත්මන් ආණ්ඩුව තරම් දේශපාලන පළිගැනීම් සඳහා අධිකරණය, නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලීසිය භාවිත කළ වෙනත් ආණ්ඩුවක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට සෙත් පැතීමේ බෝධි පූජා පිංකමකට කුරුණෑගලදී ඊයේ එක්වෙමින්.

Related posts

ශ්‍රී ලංකාවටත් න්‍යෂ්ටික බලාගාරයක්

Mohamed Dilsad

පොලිස් කොස්තාපල් සිට පොලිස් පරීක්ෂක දක්වා උසස්වීම් ලබාදීමේ ක්‍රමවේදයක්

Mohamed Dilsad

මන්ත්‍රී දිනේශ් ඇතුලු 9 දෙනෙකුට නොතීසි

Mohamed Dilsad

Leave a Comment