ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට

(UTV| කොළඹ) –  ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 81 ඉක්මවා තිබේ.

ඒ නිෂ්පාදනය ඉහළ නංවන ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ඉල්ලීම සෞදි අරාබිය සහ රුසියාව ප්‍රතික්ෂේප කිරීමත් සමඟ බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 2014 නොවැම්බර් මාසයෙන් පසු ඉහළම අගය සළකුණු කරමින්, ඊයේ (24) දිනයේදී ඩොලර් 81 යි ශත 16 ක් ලෙස සටහන්  විය.

දිනක් තුළ තෙල් මිල මෙලෙස සියයට 3කින් ඉහළ යාමද කැපී පෙනුණි.

ලබන වසර මුල භාගයේදී  තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 100 ඉක්මවනු ඇතැයි විචාරකයන් අනාවැකි පළ කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් එරෙහි නඩුව කල් තැබෙයි..

Mohamed Dilsad

තේ ,රබර් වලින් ග්ලයිෆොසෙට් තහනම ඉවතට

Mohamed Dilsad

ජනාධිපති ගෝඨාභයගේ නිල ධජය ප්‍රකාශයට පත් කරයි

Mohamed Dilsad

Leave a Comment