ප්‍රමුඛ පුවත 1

සේවා ස්ථානවලට වාර්තා නොකිරීම ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණයක් ගනී

(UTV| කොළඹ) – ස්ථාන මාරුවීම් ලබා නව සේවා ස්ථානවලට වාර්තා නොකරන වෛද්‍යවරුන්ගේ සහ හෙද හෙදියන්ගේ වැටුප් අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරයි.

මේ වන විට ස්ථාන මාරුවීම් ලබා සිටින බොහෝ දෙනෙකු නව සේවා ස්ථානවලට වාර්තා කිරීම ප්‍රමාද කිරීම නිසා මෙම පියවර ගනු ලැබූ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරියෙකු පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විශේෂ තේරීම් කාරක සභාව යළි හතරවනදා රැස්වේ

Mohamed Dilsad

නව රජයේ පළමු කැබිනට් රැස්වීම හෙට

Mohamed Dilsad

‘ෆොනී’ සුළි කුණාටුව තවදුරටත් දරුණු වේ.

Mohamed Dilsad

Leave a Comment