ක්‍රීඩා

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පිතිකරු ලැයිස්තුවේ වෙනසක්

(UTV| කොළඹ) – එළඹෙන එංගලන්ත තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පිතිකරු ලැයිස්තුවේ වෙනසක් සිදු කිරීමට නියමිත බව තේරීම් කමිටුව පවසයි.

එහි සභාපති ග‍්‍රැහැම් ලැබ්රෝයි පැවසුවේ 2019 ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින් මෙම වෙනස සිදුකරන බවයි.

මේ සම්බන්ධයෙන් පුහුණුකරු සමගද සාකච්ඡා කළ බව සභාපතිවරයා පැවසීය .

මෙරට කි‍්‍රකට් විචාරකයින්ගේ සහ කී‍්‍රඩාලෝලීන්ගෙන්ද අදහස වී ඇත්තේ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පිතිකරු ලැයිස්තුව වෙනස් විය යුතු බවටය.

දිගින් දිගටම අසාර්ථක වූ කුසල් මෙන්ඩිස් තවදුරටත් ආරම්භක පිතිකරුවෙකු ලෙස යොදා ගැනීම බොහෝ දෙනාගේ විවේචනයට ලක්ව තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සියල්ල සුදානම්

Mohamed Dilsad

පසුගිය දශකයේ හොඳම ටෙස්ට් කණ්ඩායමට රංගන

Mohamed Dilsad

ඔලිම්පික් උළෙලට දින නියම වෙයි

Mohamed Dilsad

Leave a Comment